පොලිස් කොස්තාපල්වරයෙකු සිරගෙට

February 14, 2024 - 4:15 PM
පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ඒ, අවිවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීම හේතුවෙන්.

එම වරදකරුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය මහතා විසින් බරපතළ වැඩ සහිතව සිරදඩුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කර තිබෙනවා.

එම සිර දඬුවමට අමතරව දඩ මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිර දඬුවම තවත් වසර තුනකින් දිර්ඝ කිරීමටයි නියෝග කර ඇත්තේ.
(lknews.lk)