තායිවානයේ ප්‍රභල භූ කම්පනයක්
April 03, 2024 - 9:17 AM
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රභලත්වයෙන් යුත් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එකසත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, තායිවානයේ හුවාලියන් නගරයට 18kmක් දකුණින් සහ 3.4kmක් ගැඹුරින් අද උදෑසන 8.00ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.
(lknews.lk)