ඉන්දියන් සාගරයේ ප්‍රභල භූ කම්පනයක්

December 30, 2023 - 11:58 AM
උතුරු සුමාත්‍රා මුහුදේ මැග්නිටියුඩ් ඒකක 6.6 ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

මේ සම්බන්ධව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානයෙන් නිවේදනයක් නිකුත් කළා.

ඒ වෙරළබඩ ජනතාවට ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.
(lknews.lk)