ඉන්ධන සඳහා මිල සූත්‍රයක්

February 27, 2024 - 11:04 AM

ඉන්ධන මිල සූත්‍රයට ඉදිරියේ දී සහනයක් ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එනම්, මිල සූත්‍රය මඟින් රජයට ලැබෙන 4%ක් වූ ලාභංශය අඩුකර ජනතාවට එම සහනය ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)