පූජකයෙකු සහ තවත් 8ක් පොලිස් භාරයට

March 10, 2024 - 6:15 PM
පුරාවිද්‍යා භූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් පූජකයෙකු ඇතුළු 8ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නෙදුන්කර්නි පොලීසිය විසින්.

ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ, අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබිය දී වෙඩික්කුනාරිමලෙයි පුරාවිද්‍යා භූමියට ඇතුල් වී එහි ගිනි දල්වා පූජාවන් සිදුකිරීම සම්බන්ධයෙන්.
(lknews.lk)