වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට යෝජනාවක්
April 24, 2025 - 11:54 AM
වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසනවා.
අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළා.
එහිදී සරත් අබේකෝන් වැඩිදුරටත් පවසා සිටියේ, සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වනවිට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වූ බවයි.
(lknews.lk)