රැප් ගායකයෙක් අත්අඩංගුවට

February 05, 2024 - 5:33 PM
66 වැනි Grammy සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් හිමිකරගත් ජනප්‍රිය රැප් ගායකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

'Killer Mike' නමැති රැප් ගායකයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
(lknews.lk)