බිත්තර සඳහා පාලන මිලක් නියම කිරීමට සූදානමක්

March 02, 2024 - 4:26 PM
බිත්තරයක් රුපියල් 50 කටත් වඩා අඩුවෙන් අලෙවි කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.

මේ වන විට වෙළඳපොලේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 60ත් 65ත් අතර මුදලකටයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ, උත්සව සමයේ වෙළඳපොලේ සිදුවන අනිසි මිල වැඩි වීම් පාලනයට ඉදිරි සතියේ දී  බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි.
(lknews.lk)