වෛද්‍යවරුන්ගෙන් රතු එළියක්

December 21, 2023 - 9:24 AM
වෛද්‍යවරු රට හැරයාම ඇතුලු ගැටලුවලට විසදුමක් ලබා නොදෙන්නේ නම් ලබන වසරේ ජනවාරි මාසයේ සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ ඊයේ (20) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන 27 වනදා රැස්වන සිය මධ්‍යම කාරක සභාව තීරණාත්මක එකක් වනු ඇති බවයි.
(lknews.lk)