මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

January 02, 2024 - 10:30 AM
VAT බද්ද සියයට තුනකින් වැඩි කිරීමත් සමඟ ජනතාවගෙන් අයුතු ප්‍රයෝජන නොගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන වෙළද ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, 2024 සහ රටේ ආර්ථිකය නම් විශේෂ සාකච්ඡාවකට ඊයේ එක්වෙමින්.

එම සාකච්ඡාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද එක්වුණා.
(lknews.lk)