ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන හෙළිදරව්වක්

April 02, 2024 - 5:04 PM
2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2.2%ක මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා.

ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ, 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික පසුබෑමෙන් අනතුරුව මෙම තත්වය පෙන්නුම් කරන බවයි.
(lknews.lk)