ආචාර්ය ඉන්ද්‍රජිත්ගෙන් මුල්‍ය විනය ගැන හෙළිදරව්වක්

March 03, 2024 - 3:44 PM
ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මූල්‍ය විනය මැතිවරණ සමයේ දී බිඳ දැමුවහොත් නැවතත් ශ්‍රී ලංකාවට පෙර පැවැති අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇති බව බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජික ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කලේ, කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.
(lknews.lk)