ජපන් සේවකයින්ට දැනෙන වැටුපක්

March 13, 2024 - 12:45 PM
වසර විසි පහකට පසුව සිය සේවකයින්ට දැනෙන වැටුප් වැඩිවීමක් ලබාදීමට ටොයෝටා මෝටර් සමාගම එකඟ වී තිබෙනවා.

ජපානයේ ප්‍රමුඛ සමාගම් වන ටොයෝටා, පැනසොනික් සහ නිසාන් සමාගම් ද වැටුප් වැඩිකරන ලෙස සිය සම්පූර්ණ එකඟත්වය ලබා දී තිබෙනවා

ඒ, සේවක වෘත්තීය සමිති කළ ඉල්ලීම් වලින් පසුවයි.

ඒ අනුව ජපානයේ බොහෝ ක්ෂේත්‍ර වල සේවකයින්ගේ වැටුප් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)