අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

March 03, 2024 - 2:44 PM
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොළඹ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහි දී විශේෂ කාර්ය බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)