චෙක් ජනරජයේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – 15ක් මරුට

December 22, 2023 - 12:25 PM

චෙක් ජනරජයේ විශ්වවිද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 15ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් දැක්වුණේ වෙඩික්කරු ද මියගිය පිරිසට අයත් බවයි.
(lknews.lk)