සීදුවේ වෙඩි තැබීමක්

November 26, 2023 - 4:48 PM

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් සීදුව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

T56 වර්ගයේ අවියක් ඒ සඳහා භාවිතා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයෙක් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු සීදූව, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)