අභ්‍යවකාශ යානයක් සඳ මතට යයි

February 23, 2024 - 10:49 AM
සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවීමට ඇමරිකා එක්සත් ජනපදයේ Intuitive Machines යන පුද්ගලික සමාගම සමත් වී තිබෙනවා.

සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ ඉතිහාසයේ පළමු පුද්ගලික සමාගම ද මෙයයි.

Odysseus යන අන්වර්ථ නාමයෙන් මෙම අභ්‍යවකාශය හඳුන්වනු ලබනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම අභ්‍යවකාශ යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට පැමිණ ඇති බවයි.
(lknews.lk)