පාසල් නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වීම ගැන විශේෂ තීරණයක්

March 18, 2024 - 3:33 PM
පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්වයත් සමඟ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ චක්‍රලේඛය අද (18) නිකුත් කරන බවයි.
(lknews.lk)