දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක මෙහෙයුමක්

March 29, 2024 - 11:18 AM

මහ සිකුරාදා දිනය නිමිත්තෙන් විශේෂ ආගමික වතාවත් පැවැත්වෙන දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක මෙහෙයුමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ 470ක් සහ ත්‍රිවිධ හමුදාවේ 2,900ක් යොදවා ඇති බව සඳහන්.
(lknews.lk)