නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

December 01, 2023 - 2:54 PM

දෙසැම්බර් මස දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක වන දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දුම්රිය ධාවන කාලසටහන පහතින්,
(lknews.lk)