අද සිට විශේෂ දුම්රිය කාලසටහනක්

December 22, 2023 - 11:25 AM
අද (21) සිට දෙසැම්බර් 31 වනදා දක්වා කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහනක් නිකුත් කර තිබෙනවා. 
ඒ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින්. 
 
අදාළ කාලසටහන පහතින්...
(lknews.lk)