වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් ප්‍රකාශයක්

February 20, 2024 - 1:19 PM
ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඒ බව සඳහන් කළා.
(lknews.lk)