විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයෙක්
January 03, 2025 - 6:17 PM
තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නව රජය පත්වීමෙන් අනතුරුව තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් අවසන් කිරීම හේතුවෙන් කාර්යාල කිහිපයකම තානාපතිවරුන්ගේ සහ මහකොමසාරිස්වරුන්ගේ පුරප්පාඩු පවතින බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් වන්නේ පුරප්පාඩු පිරවීම සඳහා සාධාරණ කාල අවකාශයක් ගත වෙන බවයි.
(lknews)