ජනපතිගෙන් ප්‍රකාශයක්

March 18, 2024 - 10:20 PM
කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දී තිබෙනවා.

ඒ නිසා මුලින් ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවයි.
(lknews.lk)