වී මිල ගැන ප්‍රකාශයක්

February 14, 2024 - 11:46 AM
මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසනවා.

ඔහු සඳහන් කළේ, වී මිල සම්බන්ධයෙන් ගොවීන් තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බැවින් ගොවී සංවිධානවල අදහස් විමසීම අවශ්‍ය බවයි.

එමෙන්ම යෝජනා කල ආකාරයට මුලින්ම වගා කටයුතු ආරම්භ කල යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)