යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අත්අඩංගුවට

December 20, 2023 - 6:21 PM

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ කුරියර් ක්‍රමයට මත්ද්‍රව්‍ය විකිණීමේ සිදුවිමකට අදාළවයි.
(lknews.lk)