හින්දි සිනමාවේ සුපිරි ගායකයෙකු දිවි ගමන නිම කරයි

February 26, 2024 - 5:34 PM
හින්දි සිනමාවේ සොඳුරු හඬක් ඇති සුපිරි ගායකයෙකු වන පන්කජ් උදාස් අභාවප‍්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු අභාවප‍්‍රාප්ත වන විට 72 හැවිරිදි වියේ පසු වුණා.
(lknews.lk)