ශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්

March 15, 2024 - 5:50 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශයට අරාධනා කළා.

ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබා ගැනීමට සමත් විය.
(lknews.lk)