බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

March 18, 2024 - 1:27 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය  කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 235ක් ලබා ගැනීමට සමත් විය.
(lknews.lk)