ගුරු විදුහල්පති විරෝධතාවක්

March 12, 2024 - 5:43 PM
වැටුප් විෂමතාවය ඉවත් කර, දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නවතා දරුවන්ට සහන මිලට පාසල් උපකරණ ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (12) විරෝධතාවයක නිරත වුණා.

ඒ, අනුරාධපුර නගරයේදීයි.
(lknews.lk)