ඉලෝන් මස්ක් සහ ඉන්දීය අගමැති අතර දුරකථන සංවාදයක්
April 19, 2025 - 1:13 PM
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයකු ලෙස කටයුතු කරන ඉලෝන් මස්ක් සහ නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් සිදු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාක්ෂණය සම්බන්ධයෙන් කරුණු මෙන්ම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ බවයි.
ඇමරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෝන්ස් දින 4ක ඉන්දියානු සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වන පසුබිමක මෙම දුරකථන සංවාදය පැවැත්වීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
(lknews.lk)