වාරියපොළදී බිහිසුණු අනතුරක්

February 16, 2024 - 7:08 PM
වාරියපොළ- කළුගමුව මාර්ගයේ බමුණාකොටුව ප්‍රදේශයේ දී  රිය අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මෙම රිය අනතුර හේතුවෙන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
(lknews.lk)