රෝහල් 10ක හෙට සංකේත වැඩවර්ජනයක්

April 01, 2024 - 5:24 PM
හෙට (02) දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම වැඩ වර්ජනය හෙට (02) උදෑසන 6.30 සිට පැය 4ක කාලයක් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ.
(lknews.lk)