කාන්තාවන්ට තලෙයිබාන් පාලනයෙන් දැඩි තීරණයක්

March 29, 2024 - 5:15 PM
අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත් කිරීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සම්බන්ධයෙන් තලෙයිබාන් නායකයා විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
(lknews.lk)