පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

January 19, 2024 - 4:12 PM

පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

රාගම සහ ජා-ඇල අතර දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිමක් පීලි පැනීමට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුවන බව සඳහන්.
(lknews.lk)