මාර්ග දෙකක දුම්රිය ප්‍රමාදයක්

January 18, 2024 - 8:48 AM

ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අඹේපුස්සේදී එක් දුම්රියක් සහ තවත් දුම්රියක් හලාවත දී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන්.
(lknews.lk)