දුම්රියක් පීලි පනී

March 14, 2024 - 12:20 PM
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක් ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බවයි.
(lknews.lk)