වටවල දුම්රියක් පීලි පනී

February 09, 2024 - 5:42 PM
වටවල ප්‍රදේශයේ දුම්රියක් පීලි පැනීමකට ලක් වී තිබෙනවා.

ඒ, හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)