ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
March 19, 2024 - 9:06 PMasSmartObject-1.jpg)
දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල මාතර දක්වා ධාවනය වන දුම්රිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
එම දුම්රිය පීලි පැනීම සිදු වී ඇත්තේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.
(lknews.lk)
එම දුම්රිය පීලි පැනීම සිදු වී ඇත්තේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.
(lknews.lk)