ජනතාවට අවවාදාත්මක නිවේදනයක්
February 27, 2024 - 5:33 PM
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දින උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම දැඩි ලෙස පැවතිය හැකි බැවින් ඒ සඳහා අවධානය යොමු කළ යුතු බවයි.
එම නිවේදනය පහතින්,
(lknews.lk)

එහි දැක්වෙන්නේ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම දැඩි ලෙස පැවතිය හැකි බැවින් ඒ සඳහා අවධානය යොමු කළ යුතු බවයි.
එම නිවේදනය පහතින්,
(lknews.lk)

