පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

February 20, 2024 - 2:53 PM
පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ක්‍රීඩා උළෙලේ පෙරහුරු අතරතුරයි.

මෙම බඹර ප්‍රහාරයෙන් සිසුන් 50 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
(lknews.lk)