ඩ්‍රෝන කැමරාවක් සමඟ තරුණයෙක් පොලිස් භාරයට

March 03, 2024 - 10:15 AM
බලපත්‍ර නොමැති ව ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිලිනොච්චිය - ඉරණමඩු වැව අසන්නයේ ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කර වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටියදීයි.
(lknews.lk)