ASIA CUP SUPER 4 | ඉන්දියා - පාකිස්තාන තරගය නැවතුණු තැන සිට අද
September 11, 2023 - 10:57 AM
ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියා - පාකිස්තාන සුපිරි සිව් දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ (11) නවතා දැමුණා.
ඒ වනවිට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් ලබා සිටියා.
ඒ අනුව අද සවස 3.00ට තරගය නැවතූ තැන සිට පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)
ඒ වනවිට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 147ක් ලබා සිටියා.
ඒ අනුව අද සවස 3.00ට තරගය නැවතූ තැන සිට පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)