තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

August 09, 2024 - 7:27 PM
ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ සියලුම රාජ්‍ය සේවකයින්ට අද දිනය ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි.

(lknews)