රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

December 04, 2023 - 12:03 PM
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයන විට 75 වන වියේ පසු වුණා.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි.
(lknews.lk)