ඇෆ්ගන් - ශ්‍රී ලංකා තුන්වන 20-20 තරගය අද

February 21, 2024 - 10:24 AM
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තෙවන පන්දුවාර 20යි 20 තරගය අද (21) පැවැත්වෙනවා.

දඹුල්ල ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.

පළමු තරග දෙකෙන්ම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගාවලිය 2-0 ලෙස ජයගෙන තිබෙනවා.
(lknews.lk)