ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම අද දිවයිනට

January 30, 2024 - 11:05 AM
තරග සංචාරයක් සඳහා ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම අද (30) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.      

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ක්‍රිකට් තරගාවලිය අනිද්දා (01) ආරම්භ වීමට නියමිතයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සංචාරය අතරතුරදී ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 03ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
(lknews.lk)