මාස 11කට පසු ධනුෂ්ක නැවතත් මව්බිමට

October 03, 2023 - 3:38 PM
මාස 11කට පසු ධනිෂ්ක ගුණතිලක නැවතත් ශ්‍රි ලංකාවට පැමිණීමට ගුවන් යානයට ගොඩ වී තිබෙනවා.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරතුරේදී කාන්තාවක් අපයෝජනය කළැයි සැකපිට ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණා.
(lknews.lk)