ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති මරුට

October 22, 2023 - 11:00 AM

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබෙනවා.

නිල නිවස තුළ තිබී ඔහුගේ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
(lknews.lk)