අනතුරට ලක්වූ පැරෂුට්කරුවන්ගේ තත්ත්වය මෙන්න

January 30, 2024 - 2:36 PM
නිදහස් සැමරුම් උත්සවයේ පුහුණුවීම් කටයුතු අතරතුර අනතුරට පත්වූ පැරෂුට්කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව පවසනවා.

ඒ අනුව අද (30) පෙරවරුවේ පැරෂුට්කරුවන් සිව් දෙනෙකු මෙසේ අනතුරට ලක්ව තිබුණා.

මෙසේ තුවාල ලබා ඇත්තේ, යුද හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනෙකු වනවා.
(lknews.lk)